(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොටදෙනියාව හා පල්ලේගම යා කරමින් 2001 වසරේ ඉදිකර තිබූ මා ඔයේ මිත්‍රත්ව පාලමේ කොටසක් ගංවතුට ගසා ගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මේ හේතුවෙන් කොටදෙනියාව හා පන්නල අතර ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇත .
මහ වැස්සත් සමග මිත්‍රත්ව පාලම යට කරමින් අඩි අටක් දහයක් තරම් උසට මහා ජල කඳ ගලා ගියේය.
දින ගණනාවක පසු අද අලුයම් කාලයේ මෙම පාලම මතුව තිබූ අතර මේ වන විට එහි කොටසක් ගැලවී ගොස් අයුරු දිස්විය.
දැවැන්ත උණ පඳුරක් ද හිර වී ඇත.
2001 වසරේ දී එවකට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා ගේ මැදිහත්වීම මත කොටදෙනියාව හා පල්ලේගම ප්‍රදේශයේ ජනතාවගේ වියදමින් මෙම මිත්‍රත්ව පාලම ඉදි කරනු ලැබ ලැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මා ඔය හරහා ඉදි කළ මිත්‍රත්ව පාලම ගසා ගෙන යයි
janahitha Thursday, 11 November 2021 01:48 PM
පාලම HFL එකට වඩා පහළින් ඉදිකර ඇත.. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු අනුමැතිය දෙන්න ඇති.
sharm warn Monday, 15 November 2021 01:40 PM
ජනතාවගේ වියදමින්.. අනේ පව් දුප්පත් මිනිස්සු. කුට්ටිය කඩාගත්ත අය ගෙවල්වල උණුසුමට ඉඳන් බලබල ඉන්නවා ඇති ප්‍රවෘත්ති වලින්... පාලමට වෙන දේ..