(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු සහ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම පත්වීමත් සමඟ ජයවර්ධන මහතා එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය.
මහේල ජයවර්ධන මහතා මේ වන විට ක්‍රීඩා සහභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල ජයවර්ධන කියන්නේ ක්‍රිකට් ලෝකයේ හොඳම වැඩ්ඩෙක් තමයි. මහේලට මේක කරන්න බැරි නම් වෙන කාටත් කරන්නත් බෑ. මහේල, සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් මුළු ලෝකයම ජය ගත්තා.
මේ ගැන විස්තර ජනතාවට වුවමනා නැත.
දවස් 30, 60 හෝ 120 කින් ඉල්ලා අස්වේවිද?
මහේලටත් බැරි වුණොත් ඊළඟට කවුද? හැමදේකටම කලින් ක්‍රිකට් වල විනය හදන්න ඕනේ පාසල් මට්ටමේම ඉඳලා.. එතකොට අනිත් ඒවත් ඉබේම හරියයි.. දැන් ඉන්න අය නම් ක්‍රිකට් ඇරෙන්න අනිත් හැමදේම ගහනවා කියලා තමයි අපිට නම් පේන්නේ. දේශපාලනය ක්‍රිකට් වලින් ඈත් කරන එකත්, බුකීකාරයින් පන්නල දාන එකත් ඉතාමත් වැදගත්.
දැන් ඉන්න අය ගැන හොයල බලන්න