IMG-LOGO

2024 සැප්තැම්බර් මස 15 වන ඉරිදා


මහරගම ඉවත් කළ වෙළඳුන්ට යළිත් වෙළඳාම් කිරීමට අවසර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)  

                            
මහරගම නගර මධ්‍යයේ පිහිටි නගර සභාවට  අයත් භූමියේ  වෙළඳාමේ නිරතව සිටියදී ඉවත් කළ වෙළඳුන්ට නැවත එම භූමියේම  වෙළඳාම් කිරීම සඳහා  අද  (15) අවසර   ලබාදීමට හිටපු නගරාධිපතිනී  කාන්ති කොඩිකාර සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ (බස්නාහිර පළාත)  සභාපති  හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහත්ම මහත්මීන්  දෙපළ කටයුතු කළහ .
                               
අනවසරෙන් නගර  සභාවට අයත් භූමියේ  වෙළදාම් කරන බව පවසා ඉකුත් 13 වැනිදා මෙම වෙළෙඳ කුටි ඉවත් කිරීමට නගර සභාව  විසින් කටයුතු කරන ලදී 
 ​



අදහස් (4)

මහරගම ඉවත් කළ වෙළඳුන්ට යළිත් වෙළඳාම් කිරීමට අවසර

Ruhunu Friday, 15 January 2021 06:48 AM

රටේ මිනිස්සු හිනස්සන මේ වගේ දේවල් කරනවද මන්දා..? කරන්න බැරි වැඩ නොකර ඉන්න ඕනෑ.

:       0       7

Raveendra Friday, 15 January 2021 08:13 AM

හත්පොලේ නොව 49 පොලේම ගාගෙන බව පැහැදිලිය.

:       0       4

රන්ජා Friday, 15 January 2021 08:18 AM

සිරිසේන සර් හිටියා නම් ඔහොම වෙන්නෑ. නම එක වගේ වුණාට මෙයා නම් පත්තරයක් වත් බලන කෙනෙක් වෙන්න බෑ...

:       0       4

nalin Friday, 15 January 2021 08:41 AM

අපෝ සිරිසේන ජනාධිපතිතුමා මේ වගේ කොන්ද පණනැති වැඩ කලේ නෑ... යාපනේ ස්මාරකය කඩනවා ආයේ හදනවා. දැන් මහරගම කඩ අයින් කරන්න හදනවා.. ආයේ කරන්න කියනවා. හාල් මිලට ගැසට් ගහනවා ආයේ අකුලා ගන්නවා..

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

නිල රථය ඇමති රියේ හැප්පූ ඒ.එස්.පී අල්ලයි
2024 සැප්තැම්බර් මස 15 56 0

රිය අනතුරුක් සිදු කීරීම සම්බන්ධයෙන් පුත්තලම සහාකාර පොලිස් (රථවාහන) පුත්තලම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.


අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 465 0

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


රොබෝ කරපු හදවත් සැත්කම
2024 සැප්තැම්බර් මස 15 275 0

සෞදියේ 16 හැවිරිදි දරුවකුට හදවත් සැත්කමක් සිදු කෙරුණි. ’කිංග් ෆයිසාල්’ රෝහලේ සිදු කළ මෙම සැත්කමෙහි ඇති විශේෂත්වය වන්නේ එය වෛද්‍යවරුන් විසින් කළ සැත්කම


මෙවර ස්වර්ණ පුස්තක සම්මානය කැමීලියා නවකතාවට
2024 සැප්තැම්බර් මස 14 499 0

(ආරියරත්න රණබාහු) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක


නවසීලන්ත කණ්ඩායම දිවයිනට
2024 සැප්තැම්බර් මස 14 621 0

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය (World Test Championship ) - 2025 යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට්


‘‘දරුවන්ට යහපත් අනාගතයක් බිහිකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 14 306 0

ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාත


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 45 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2092 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 963 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site