(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම නගර මධ්‍යයේ පිහිටි නගර සභාවට අයත් භූමියේ වෙළඳාමේ නිරතව සිටියදී ඉවත් කළ වෙළඳුන්ට නැවත එම භූමියේම වෙළඳාම් කිරීම සඳහා අද (15) අවසර ලබාදීමට හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ (බස්නාහිර පළාත) සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහත්ම මහත්මීන් දෙපළ කටයුතු කළහ .
අනවසරෙන් නගර සභාවට අයත් භූමියේ වෙළදාම් කරන බව පවසා ඉකුත් 13 වැනිදා මෙම වෙළෙඳ කුටි ඉවත් කිරීමට නගර සභාව විසින් කටයුතු කරන ලදී
COMMENTS
රටේ මිනිස්සු හිනස්සන මේ වගේ දේවල් කරනවද මන්දා..? කරන්න බැරි වැඩ නොකර ඉන්න ඕනෑ.
හත්පොලේ නොව 49 පොලේම ගාගෙන බව පැහැදිලිය.
සිරිසේන සර් හිටියා නම් ඔහොම වෙන්නෑ. නම එක වගේ වුණාට මෙයා නම් පත්තරයක් වත් බලන කෙනෙක් වෙන්න බෑ...
අපෝ සිරිසේන ජනාධිපතිතුමා මේ වගේ කොන්ද පණනැති වැඩ කලේ නෑ... යාපනේ ස්මාරකය කඩනවා ආයේ හදනවා. දැන් මහරගම කඩ අයින් කරන්න හදනවා.. ආයේ කරන්න කියනවා. හාල් මිලට ගැසට් ගහනවා ආයේ අකුලා ගන්නවා..