IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහනුවර ගොඩනැගිල්ලක් කඩාවැටී දෙදෙනක් අතුරුදන්

මහනුවර බුවැලිකඩ පිහිටි මහල් පහක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන්, පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

තුවාල ලැබූ මාස දෙකක බිලිඳෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බේරාගෙන ඇති බවද පැවසේ.



අදහස් (3)

මහනුවර ගොඩනැගිල්ලක් කඩාවැටී දෙදෙනක් අතුරුදන්

vikum Sunday, 20 September 2020 05:19 AM

දරුවාගේ වියෝව වේදනාත්මකයි, නමුත් මෙවැනි ගොඩනැගිලි වෙනුවෙන් අනුමැතිය දුන් ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරින් ටීඕ වගකියන්න ඕනෑ. ඔවුන් ජරාව අරගෙන ඕන දෙයකට අනුමැතිය දෙනවා. ජරාව නොදෙනතාක් කල් ඔවුන්ට ගල්ගොඩක් වුණත් පේන්නේ මඩවලක් විදියට.., විශේෂයෙන්ම මධ්‍යම පළාතේ...

:       0       0

කුමාර Sunday, 20 September 2020 06:23 AM

සියල්ල මුදලට යටවන කාලයක මෙය අරුමයක් නොවේ... තට්ටු 5 උස ගොඩනෙගිල්ලක් හදන විට ඒ සඳහා උපදෙස් දුන් ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකළ කොන්ත්‍රාත්කරු මේ අයට දෙන දඬුවම් මොනවද..?

:       0       0

tharindu Sunday, 20 September 2020 07:11 AM

ලංකාවේ ඉංජිනේරුවෝ හදපු ගොඩනැගිල්ලක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 23 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site