
මහනුවර බුවැලිකඩ පිහිටි මහල් පහක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන්, පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.
තුවාල ලැබූ මාස දෙකක බිලිඳෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බේරාගෙන ඇති බවද පැවසේ.

මහනුවර බුවැලිකඩ පිහිටි මහල් පහක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන්, පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.
තුවාල ලැබූ මාස දෙකක බිලිඳෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බේරාගෙන ඇති බවද පැවසේ.
COMMENTS
දරුවාගේ වියෝව වේදනාත්මකයි, නමුත් මෙවැනි ගොඩනැගිලි වෙනුවෙන් අනුමැතිය දුන් ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරින් ටීඕ වගකියන්න ඕනෑ. ඔවුන් ජරාව අරගෙන ඕන දෙයකට අනුමැතිය දෙනවා. ජරාව නොදෙනතාක් කල් ඔවුන්ට ගල්ගොඩක් වුණත් පේන්නේ මඩවලක් විදියට.., විශේෂයෙන්ම මධ්‍යම පළාතේ...
සියල්ල මුදලට යටවන කාලයක මෙය අරුමයක් නොවේ... තට්ටු 5 උස ගොඩනෙගිල්ලක් හදන විට ඒ සඳහා උපදෙස් දුන් ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකළ කොන්ත්‍රාත්කරු මේ අයට දෙන දඬුවම් මොනවද..?
ලංකාවේ ඉංජිනේරුවෝ හදපු ගොඩනැගිල්ලක් නේද?