IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මහින්ද පාර්ශ්වය පාර්ලිමේන්තු නොඑති

(ඩයනා උදයංගනී) 
 
අද පැවැත්වෙන පාර්ලිමේන්තු   සැසි වාරයට  සහභාගී වීමට  මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු තවමත් පැමිණ නැත.


පෙර  පැවැති  පාර්ලිමේන්තු සැසි වාරයන්හි  ඔවුහු සභා ගර්භයට පැමිණිම වර්ජනය කළද අද (05)  කිසිදු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු පරිශ්‍රයට හෝ පැමිණ නැතැයි දැනගන්නට ඇත. 



අදහස් (15)

මහින්ද පාර්ශ්වය පාර්ලිමේන්තු නොඑති

rohana kumara mendis Wednesday, 05 December 2018 05:22 AM

කොමද එන්නේ. ලැජ්ජාවක් ඇත්නම්. උසාවියෙන් තහනම් ජනතාවගෙන් පරාදයි .වැඩි ඡන්දෙන් පරාදයි .ආණ්ඩුවක් ගෙනියන්න වැඩි ප්‍රතිශතයක් ඕනි බව දන්නෙම නැද්ද?මුළු ලෝකෙම බලාගෙන ඉන්නේ මේවා දිහා හොදේ. අවලංගු සහ පිළිගන්න බැරි ආණ්ඩුවක්

:       528       782

Nishantha Wednesday, 05 December 2018 05:25 AM

එහෙනම් අද කෑම ඉතිරිවෙයි...

:       104       246

lakmal Wednesday, 05 December 2018 05:26 AM

එන්නම එපා කවදාවත්............

:       519       719

maalaka Wednesday, 05 December 2018 05:27 AM

කොහොමද එන්නේ රෙද්දක් ඇඳගෙන ?

:       3       367

Amila Wednesday, 05 December 2018 05:41 AM

පාර්ලිමේන්තුවේ එන්නේ නෑ, නීතියෙන් කියන ඒවා අහන්නේ නෑ. මන්ත්‍රිකම් වලින් ඉල්ලා අස්වුනා නන් හොදයි නේද. අපරදේ නේ ගෙවන පඩි

:       2       162

Nandalal DE SILVA - France Wednesday, 05 December 2018 06:34 AM

පාර්ලිමේන්තුව කියන්නේ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන් රැස්වී, රටට ජනතාවට සේවයක් කිරීමට තීන්දු තීරණ ගන්නා තිබෙන වැදගත් ආයතනයක් මිස මිරිස්කුඩු මුදලාලිලාගේ මැරයන්ගේ තිප්පොළක් නොවන බව දැන්වත් මේ රංචුවට තේරුම් ගිය එක රටේ වාසනාවක්. එමෙන්ම රටේ අධිකරණයට වඩා උඩින් යාමටත්, රටේ උත්තරීතරම ආයතනය තුළ පිස්සු නැටීමට ඉඩක් නැතිබව තේරිලා තිබෙනවා වගෙයි. එතනට ආවත් කියන්න දේවලුත් නැහැ නේ !

:       1       128

Hafeel Wednesday, 05 December 2018 07:25 AM

අගමැති සහ ඇමති මණ්ඩලයත් නීති විරෝධී . පාර්ලිමන්තුවත් වර්ජන කරනවා. වැටුප්, දීමන, වරප්‍රසාද සේරම අරන් සැප විදිනවා. මේක තමන්ට ඡන්ද දීපු ජනතාවට කරන ද්‍රෝහීකම නොවේද? විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට මේක පාඩමක්.

:       17       94

ලුම්බිණි Wednesday, 05 December 2018 07:57 AM

පාර්ලිමේන්තු නාවාට පඩිය ගන්නවා නේද?

:       0       14

sandy123 Wednesday, 05 December 2018 08:23 AM

නෝනේ මගේ කලිසම කොහේද? අද මට කැන්ටිමට යන්න තියෙනවා.

:       1       32

rocky Wednesday, 05 December 2018 09:36 AM

පළාතේ යන්න එපා! තවත් විස්වාස භංගයක් සුදානම්පිට තියනවලු! දැන් ඉතින් චීනාටවත් කිට්ටු කරලා බලන්න!

:       0       0

harsha Wednesday, 05 December 2018 11:34 AM

අායෙත් කවදාවත් පාර්ලිමේන්තුව පළාතේ එන්න එපා..........

:       0       113

Citizen Wednesday, 05 December 2018 11:42 AM

කොහොමද? එතුමාගේ පක්ෂය ආණ්ඩු පක්ෂය උනේ?

:       0       0

Chandra Wednesday, 05 December 2018 12:35 PM

රටට සහ ජනතාවට මොනවා වුනත් මොකද? පවුල බේරිලා...

:       0       0

tommy Wednesday, 05 December 2018 12:36 PM

පාර්ලිමේන්තු නොඑති, නමුත් පඩි ගනිති.

:       0       1

Chanak Los angeles Thursday, 06 December 2018 08:06 AM

කොහොමද අපේ වැඩ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 309 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site