(ඩයනා උදයංගනී)
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ.
අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනකුට හා රියදුරන් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට යොමු වු බවට අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
තමා ඇතුළු සෙසු පිරිස විසින් සිදුකළ පළමු පීසිආර් පරීක්ෂාවේ දී ආසාදිත නොමැති බව තහවුරු වුවත් තමා සහ තම පවුලේ උදවියත් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයත් ඉකුත් සිකුරාදා සිට ස්වයං නිරෝධායනයට ලක්වන බව ඇමතිවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම ඉකුත් 27 වැනිදායින් පසු තමන් මුණගැසුණු අය වේ නම් ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස ඇමතිවරයා ඉල්ලීමක් ද කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මහින්දානන්ද ස්වයං නිරෝධායනයට
bandara Sunday, 02 May 2021 09:17 AM
දැන්වත් මේකේ බරපතලකම කාර්ය සාධන බලකායට තේරෙයිද මන්ද?
don perera Sunday, 02 May 2021 09:44 AM
සුබ ආරංචියක්... තව ඉන්නවා. ඔහොම යමු.