
ශ්රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතිය ක්‍රියාත්මක කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (29) සිට අත්හිටුවීමට තීරණය කළ බව වෘත්තීය සමිති ලේකම් එම්. බාලසූරිය මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (28) සිදුකළ සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගත් බව බාලසූරිය මහතා සඳහන් කළේය.
පසුගිය 17 වැනි දා සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොරෝනා රෝග මර්ධන ක්‍රියාවලින් සහ බෝවන රෝග පාලන වැඩසටහන් වලින් ඉවත් වීමට තීරණය කළේය.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුනි, වැඩ වර්ජනය නවත්වා මහජන සේවයට කැපවීම ගැන ඔබතුමන්ලාට අපගේ ස්තුතිය ... !!!