IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුස්ලිම් ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන කළ අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරටුමුල්ල මෝල්පේ ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ල කර වෙළඳසැල වසා දමන ලෙස තර්ජනය කළ ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෝල්පේ ප්‍රදේශයේදී මෙම ත්‍රී රෝද රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.



අදහස් (2)

මුස්ලිම් ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන කළ අයෙක් අත්අඩංගුවට

sampath Tuesday, 14 May 2019 02:16 PM

අමු කැවිලද? කඩේට නොයන එක වෙනම දෙයක්. ඒ මිනිස්සුන්ට වෙළඳාම් කරන්න එපා කියන්න බැහැ කාටවත්...

:       0       0

Fz Wednesday, 15 May 2019 12:32 AM

ඔය අය ව්‍යාපාරයක් හෝ නියම රැකියාවක් නොදන්නා කමටයි හුචක්කුව පදින්නේ.. ඒකයි ඔහොම කියන්න ඇත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site