(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එකම පවුලේ සහෝදරයකු හා සහෝදරියක ගමන් ගත් යතුරු පැදියක් අද දහවල් කටුබැද්ද ප්‍රදේශයේදී කසල ලොරියක ගැටීමෙන් දෙදෙනාම මිය ගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ සහෝදරිය වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ව සිටි 55 හැවිරිදි කාන්තාවකි
මවගේ හත් දවසේ දාන පිංකම නිමා කිරීමෙන් අනතුරුව සහෝදරයා තම සහෝදරිය යතුරුපැදියෙන් ගල්කිස්ස මාලිගාව පාරේ නිවස කරා යමින් සිටියදී කටුබැද්ද ප්‍රදේශයේ කසළ පුරවමින් සිටි ටිපර් රථයේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මවගේ හත් දොහේ දානය දා දරු දෙන්නාත් අවසන් ගමන් යති
fairoos Thursday, 06 May 2021 10:52 AM
ඉතාම කණගාටුයි...