IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


මවක් සිය දරුවා සමඟ ගෙලවැල ලාගෙන මරුට

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

බලංගොඩ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මවක් සිය දරුවා සමඟ අද (27) පස්වරුවේ ගෙලවැලාගෙන මිය ගොස් ඇතැයි බලංගොඩ පොලිසිය කියයි.

මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක්ද යන්න මෙතෙක් අණාවරනය කරගෙන නොමැති බව පොලිසිය පැවැසීය.

පවුල් ආරාවුලක් තිබූ බවට තොරතුරු වාර්තා වූ නමුත් මෙම සිද්ධියට හේතුව සොයා විමර්ශන ඇරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.



අදහස් (4)

මවක් සිය දරුවා සමඟ ගෙලවැල ලාගෙන මරුට

ජයරත්න Wednesday, 27 March 2019 05:10 PM

කුඩාදරුවෝ සියදිවි හානි කරගන්නේ නැහැ. දරුවව මරා දමලා අම්මා සියදිවි හානි කරගත්තා වෙන්න පුළුවන්... දරුවත් සමඟ සිය දිවි හානි කරගත්තා කියන එක වැරදියි...

:       19       32

RaveendraThursday, 28 March 2019 01:51 AM

ජයරත්න මයාවෙත , ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවරැදිය. කෙසේ වෙතත් මේ සෑම සිදුවීමකින්ම දැක්වෙන්නේ අප සමාජය මොනතරම් පිරිහී ඇද්ද යන්න නොවේද ?

:       0       24

ලුම්බිණි Thursday, 28 March 2019 05:30 AM

පවුල් ආරවුල් වලින් ජීවිත නැති වෙන ගැහැණු සංඛ්‍යාව ඉහල යමින් පවතිනවා. මේ පිළිබඳව රජය යමක් කල යුතු නේද? වනිතා කටයුතු වලට ඇමති කෙනෙකුත් ඉන්නවා මයේ හිතේ. මොකද කිසියම් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැත්තේ?

:       0       10

Asanka Thursday, 28 March 2019 10:05 AM

දුප්පත්කම සහ අඩු අධ්‍යාපනය මේ සේරටම මුල, ඔය ප්‍රශ්නය විග්‍රහ කරලා බැලුවොත් පෙනෙයි එකකට එකක් බැඳිලා තියන ආකාරය , දුගී බවේ විෂම චක්‍රය

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සඳෙන් පස් අරන් චීන යානය එනවා
2024 ජුනි මස 25 136 0

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.


අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට
2024 ජුනි මස 25 180 0

‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාත


බස්නාහිරට - වයඹට තද වැසි
2024 ජුනි මස 25 266 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ලක්ෂ 10 සිද්ධියෙන් සන්නස්ගල නිදහස්
2024 ජුනි මස 25 636 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක


පාතාලයේ ගිනිඅවි අල්ලන්න මාස දෙකක මෙහෙයුමක්
2024 ජුනි මස 25 239 0

පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (24) උපදෙස් දී තිබ


‍තිස්ස හිටපු ඕඅයිසී ඇතුළු තුනක් වසර හතකට හිරගෙට
2024 ජුනි මස 25 1756 0

හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගෙස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3219 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site