(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
බලංගොඩ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මවක් සිය දරුවා සමඟ අද (27) පස්වරුවේ ගෙලවැලාගෙන මිය ගොස් ඇතැයි බලංගොඩ පොලිසිය කියයි.
මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක්ද යන්න මෙතෙක් අණාවරනය කරගෙන නොමැති බව පොලිසිය පැවැසීය.
පවුල් ආරාවුලක් තිබූ බවට තොරතුරු වාර්තා වූ නමුත් මෙම සිද්ධියට හේතුව සොයා විමර්ශන ඇරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩාදරුවෝ සියදිවි හානි කරගන්නේ නැහැ. දරුවව මරා දමලා අම්මා සියදිවි හානි කරගත්තා වෙන්න පුළුවන්... දරුවත් සමඟ සිය දිවි හානි කරගත්තා කියන එක වැරදියි...
පවුල් ආරවුල් වලින් ජීවිත නැති වෙන ගැහැණු සංඛ්‍යාව ඉහල යමින් පවතිනවා. මේ පිළිබඳව රජය යමක් කල යුතු නේද? වනිතා කටයුතු වලට ඇමති කෙනෙකුත් ඉන්නවා මයේ හිතේ. මොකද කිසියම් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැත්තේ?
දුප්පත්කම සහ අඩු අධ්‍යාපනය මේ සේරටම මුල, ඔය ප්‍රශ්නය විග්‍රහ කරලා බැලුවොත් පෙනෙයි එකකට එකක් බැඳිලා තියන ආකාරය , දුගී බවේ විෂම චක්‍රය