
(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය, ආරක්ෂක යනාදී අංශවල ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීම ලබන මස 1 වැනිදායින් පසු ආරම්භ කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණ. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බූස්ටර් නොවේ සර්... මාසේ ගාණේ වුණත් ගහන්න සයිනොෆාම්. අපි ගහගන්නවා. නොමිලේනේ ගහන්නේ. ඒ හින්දා අවුලක් නෑ. මොකද දැනට ඕක විතරයි නිකන් ගහගන්න තියෙන්නේ...