( පුෂ්පකුමාර ජයරත්න )
කළමණාකරු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මැල්සිරිපුර නගරයේ පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
මෙම බැංකු ශාඛාවද සමඟ මෙම බැංකුවට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන තවත් බැංකු ශාඛා හතක් මේවනවිටකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබේ.
මීට අමතරව කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන රජයට සම්බන්ධ තවත් මූල්‍ය ආයතනයක්ද මේ වනවිට වසා දමා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මැල්සිරිපුර රාජ්‍ය බැංකුවක් වහයි