නිමන්ති රණසිංහ
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චුදිතයන් වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවළුන් සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
එම චුදිතයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන පියවර පිළිබඳව අධිකරණයට වාර්තා කර දිනයක් ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව එම නඩුව ජුලි මස 11 වැනි දා තෙක් කල් තැබීමට නියම කෙරිණි.
අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා එයින් රුපියල් මිලියන 20 ක අත්තිකාරම් මුදලක් ලබා ගත්තැයි සැකකරුවන් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1317
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මිලියන 540 ක අල්ලස් නඩුවේ පරීක්‍ෂණ අවසන්
Kumar Wednesday, 27 February 2019 02:40 AM
ඔය නඩුව අහක දමන්න ක්‍රමයක් හිතනවා ඇති. පගාව නොලැබුන නිසා යෝජකයාගේ ඉදිරිගමන වලකන්න ෆයිල් හංගලා. කෝ ජනාධිපතිතුමා නිදිද?