71 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රහම් මොහොමද් සොලීන් මහතා අද රාත්‍රියේ කොළඹ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
 
ඡායාරූප - ගයාන් අමරසේකර