
(රංජන් කස්තුරි)
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට මාස ගණනාවක සිට ශළ්‍ය වෛද්‍යවරයකු අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ මේ වන විට වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන් 7 දෙනකු සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 42 දෙනකු පමණක් සේවය කරන බව ද එම සංගමය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd