IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මාලිගාවත්තේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මරුට

මාලිගාවත්තේ ජනාකීර්ණ නිවාස පෙදෙසක (වත්තක) සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. තවත් 9 දෙනකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

ධනවතෙකු විසින් මුදල් ආධාර බෙදා දීමට යාමේදී ඇතිවූ තෙරපීමකින් මෙම කාන්තාවන් තිදෙනා මියගොස් තිබේ. 

මේ සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න...

 



අදහස් (17)

මාලිගාවත්තේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මරුට

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 09:04 AM

කෝ.. දුරස්ථ භාවය..? ඒක තියාගන්න මොළයක් තිබිලා එපැයි... අනේ මන්දා...

:       211       335

PrabhaThursday, 21 May 2020 11:02 AM

බඩගින්න ඉදිරියේ ගොඩාක් දේවල් අමතක වෙනවා...

:       123       241

ධනාThursday, 21 May 2020 12:59 PM

බඩගින්නයි, තණ්හාවයි කියන්නේ දෙකක්. මේ රට එක මනුස්සයෙක් හරි බඩගින්න නිසා මැරෙනවා කියන එක මං කිසිසේත්ම පිළිගන්නේ නෑ...

:       593       408

MO77 Thursday, 21 May 2020 09:04 AM

කොළඹට ඇඳිරි නීතිය නේද? කොහොමද ඒක වුණේ?

:       26       230

මහසෙන් Thursday, 21 May 2020 09:09 AM

මාලිගාවත්ත අයිති වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට නොවන නිසාත්.., එහි ඇඳිරිනීතිය පනවා නොමැති නිසාත්, සමාජ දුරස්ථභාවය අදාල නොවන නිසාත්, කොරොනා තුරන් කර ඇති නිසාත් මෙය නීතීවිරෝධී එක්රැස් වීමක් නිසා සිදුවූවක් නොවන බව සලකන්න..

:       346       185

Roshan Thursday, 21 May 2020 09:11 AM

සමාජ දුරස්ථභාවය ගැන කුමන කතාද?

:       50       77

Amal Thursday, 21 May 2020 09:33 AM

මී උණද, මී මැස්මොරයද, හාර්ට් අැටෑක් එකක්ද?

:       53       45

Achini Thursday, 21 May 2020 10:00 AM

මිනිස්සු දැන් අසරණ වේගෙනයි එන්නේ. එදාවේල පිරිමහන මිනිස්සුන්ට ඉතින් ගොඩක් අමාරුයි තමයි.

:       55       234

පුජා Thursday, 21 May 2020 10:20 AM

අධික දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිසුන්ට, අවදානම පෙනෙන්නේ නැහැ.. මුදල් බෙදා දුන්න ධනවතාට මීට වඩා ටිකක් දුරට හිතන්න තිබුණා. අපරාදේ අහිංසක ජීවිත..

:       52       205

බද්රානි Thursday, 21 May 2020 10:40 AM

තුන් දෙනෙක් මරාගෙන හෝ අතට ආධාර මුදලක් ලබාගන්න හැකි වුණා නම්, ඒක ලොකු දෙයක්. නේද?

:       22       87

කමනි Thursday, 21 May 2020 11:05 AM

තෙරපිලා මැරෙන එක මීට කලින් ලංකාවේ අහලවත් තිබුණු දේවල් නෙවෙයි.

:       8       122

Krishan Senarath Thursday, 21 May 2020 11:44 AM

නෝම්බි කාලේ මුස්ලිම් සල්ලි තියෙන අය නැතිබැරි අයට සල්ලි දෙනවා.. බඩුබෙදනවා. එ්වා සාමාන්‍ය දෙයක්.. එ්ත් මෙවර එහෙම කරනවා නම් අදාළ අංශ දැනුවත්කර ඔය වැනි සිද්ධියකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. හොරෙන් රැස්කර බොරු කියලා පොලිසියෙන් අවසර පත්‍ර දෙහිවලින් අරන් තමයි ඇවිත් තියෙන්නේ... පොලිසිය පී.එච්.අයි ග්‍රාමසේවක දැනුවත් කරා නම් නිසි වැඩපිළිවෙළක් යටතේ කවුරුත් නොමැරි ගෙනාව සල්ලි ප්‍රමාණය බෙදලා අවසන් කරන්න තිබුණා.. එ්කෙන් වුනේ රාමසාන් එක වෙනුවෙන් දානයක් විදියට සල්ලි බෙදන්න ආව මනුස්සයාටයි එයාගේ උදව් කරුවන්ටයි කුඩුවේ ලගින්න වුණා.

:       93       248

විපරමා Thursday, 21 May 2020 12:04 PM

ඔය අස්සේ කොරෝනා කාරයෙක් එහෙම හිටියා නම් මොකද වෙන්නේ? මහා විනාශයක්.... කිසිම කළමනාකරණයක් නැතිකම තමයි මේ...

:       60       128

saman Thursday, 21 May 2020 01:36 PM

මේ වගේ ධනවතුන්ට ඕනෙ අර පරණ සිටුවරු පාරට සල්ලි විසිකරපුවාම දුප්පතුන් පොරකාලා සල්ලි අහුලනවා බලලා සතුටු වෙනවා වගේ බාලවර්ගයේ විනෝදයක් ලබාගැනීමටයි. ප්‍රදේශයේ දුප්පතුන් පල්ලියෙන් හෝ අසා දැනගෙන ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බාරකිරීම වගේ ක්‍රමයකට කරන්න තිබුණු අවංක චේතනාවෙන් කළානම්.. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි... එයයි බුදු වදන...

:       37       7

ananda Thursday, 21 May 2020 07:32 PM

ඔය දරිද්‍රතාවයෙන් පෙලෙන කන්න නැති පීඩනයට ලක්වුන මිනිස්සු බාර් ඇරපුගමන් පීඩනය පිටකරගන්න පොරකාපු හැටි අපි දැක්කා. 19ක්ද කොහෙද රෝහල් ගතකළා. මෙතන තියෙන්නේ තණ්හාව... හොඳම උදාහරණයක් කියන්නම් සමහර පෝයවල් වලට සිල්රෙදි බෙදන පින්කම් සංවිධානය කරනවා අනුරාධපුරේදි මම ඇහින් දැකලා තියෙනවා උපාසක අම්මලා ඇඟේ තියෙන රෙද්දත් නැතුව පොරකන හැටි අර නිකං දෙන රෙද්ද ගන්න...

:       0       5

රුවන් Friday, 22 May 2020 05:53 AM

දෙයියෝ බලලා නෑ වගේ...

:       40       62

vidya Friday, 22 May 2020 04:47 PM

අවුරුදු 72ක් තිස්සේ ඇතිවුණු ගලාහැලෙන සෝචනීය කතාවේ මේ එක සිද්ධියක් පමණයි. මෙහෙම ගියොත් මෙවැනි සිද්ධීන් කොපමණ සිදුවෙයිද? කිසිම දෙවියෙකුට මෙය වෙනස් කල නොහැකියි. මිනිසාට පමණයි එම ගමන වෙනස් කළ හැක්කේ... එළියේ තිබුණු සෙරෙප්පුවල හිල් දැක්කහම පෙනෙන්නේ සීමිත මිනිසුන් කොටසක් අසීමිත ආර්ථික හානියක් ඇතිකොට මේ අහිංසක අසරණ මිනිසුන්ට කළ විපතයි. ලක් මෑණියන් සහ අයගේ දරුවන් සැඟවී හඬමින් සිටියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28468 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10951 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 679 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site