
(යොහාන් භාසුර)
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේගේ මැදිහත්ව එම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල රැදීසිටින ශිෂ්‍යාවන්ට රෙදි සෝදන යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අභයාරාමයේදී අද (10) පැවැත්විණි.
එම වැඩසටහනේ පළමු පියවර යටතේ රෙදි සෝදන යන්ත්‍ර 20 ක් පරිත්‍යාග කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
නරක නැහැ... පටන් ගන්න තැන...
පන්සලට හොඳ ආදායමක් තිබිලා වගේ
ඒක හොඳ වැඩක්. නේවාසිකාගාර වල හිටපු අය දන්නව රෙදි හෝදන්න විඳින දුක. ඒත් අපේ අය ඕකටත් කුණු කතාවක් නොකිව්වොත් තමයි පුදුමේ.
වෙන මොනවා දෙන්නද ?අනේ අපොයි ,සරසවි වලට යන කල
අල්ලස් දෙන එකනේ මේ ඔක්කොටම තියෙන පුරුද්ද....
අප අගය කළයුතු කටයුත්තක්. ගැටලුව නම් අර අන්තරේ කියන මරණාධාර සමිතියේ ඉන්න අන්දරේලාට මළ පනිනවා නොවේද?