(අජන්ත කුමාර අගලකඩ)
මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් අනවසරයෙන් ළඟ තබාගත් පුද්ගලයකු මල්ලාවි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මල්ලාවි අයියන්කුලම් ප‍්‍රදේශයේදී පොලීසිය කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
49 හැවිරිදි මෙම සැකකරු පුත්තුවෙට්ටුවාන් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකරු අද (09) මුලතිව් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
මේක තමයි හැමදාම වුනේ. මේ රටේ නව නිර්මාණකරුවන්ට තැනක් දුන්නේ නෑ. සරුංගලයේ ඉඳලා චීනෙන් ගෙනාව. මේ වගේ නිර්මාණකරුවන් අනතුර හෙලන්න එපා. දැන්වත් දේශීය නිර්මාණකරුවන්ට අතහිත දෙන්න අත්අඩංගුවට ගන්න එපා.