(රංජන් කස්තුරි)
මොරටුව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කිරීමට නියමිත නව වෛද්‍ය පීඨයට අයත් අධ්‍යයන අංශ 13 ප්‍රකාශයට පත්කරමින් අධ්‍යාපන ඇමැතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම අධ්‍යයන අංශ 13 පහතින් දැක්වේ.
01.ව්‍යවච්ජේද අධ්‍යයන අංශය
02.ජෛව රසායන විද්‍යා සහ සායනික රසායන විද්‍යා අධ්‍යයන අංශය
03.භෞතවේද අධ්‍යයන අංශය
04.භිෂග්වේද අධ්‍යයන අංශය
05.ක්ෂුද්‍රජීව විද්‍යා සහ පරපෝෂවේද අධ්‍යයන අංශය
06.ප්‍රජා වෛද්‍ය විද්‍යා සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය
07.ව්‍යාධිවේද සහ අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය
08.වෛද්‍ය විද්‍යා සහ මානසික සෞඛ්‍ය (මනෝචිකිත්සක) අධ්‍යයන අංශය
09.ශල්‍ය වෛද්‍ය සහ නිර්වින්දන අධ්‍යයන අංශය
10.ප්‍රසව සහ නාරිවේද අධ්‍යයන අංශය
11.ළමා රෝග සහ නවජන්මවේද අධ්‍යයන අංශය
12.වෛද්‍ය අධ්‍යාපන අධ්‍යයන අංශය
13.වෛද්‍ය තාක්ෂණ අධ්‍යයන අංශය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.