(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම අතර තුර එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත සහ උප සභාපති මොරටුව නගරාධිපති සමන් ලාල් මහතා අතර ඇති වූ මත ගැටුමක් නිසා ප්‍රාදේශීය සම්බන්ධීකණ කමිටුවේ උපසභාපති මොරටුව නගරාධිපතිවරයා ඇතුළු නගර සබාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ.
කෙසේ වුවත ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම අඛාණ්ඩව පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd