IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මොරටුව නගර සභාව සේවා සීමා කරයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව මහ නගර සභා කසළ අංගනයේ කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වීමත් සමග නැවත දැනුම් දෙන තුරු නගරසභාවෙන් සැපයෙන සේවාවන් රැසක් අත්හිටුවීමට පියවර ගත් බව මොරටුව නාගරික කොමසාරිස් සචිත් දර්ශන තෙවරප්පෙරුම මහතා පවසයි.

නොදිරන කසල බාර ගැනීම, සැලසුම් බාර ගැනීම,දේපල අයිතිය මාරු කිරීමේ සේවා,වීදි රේඛා සහතික නිකුත් කිරීම කාණු පිරිසිදු කිරීම,සෘජු ශ්‍රමික කර්මාන්ත කටයුතු වැනි සේවාවන් නැවත දැනුම් දෙන තුරු අත්හිටවු වූ බව ඒ මහතා කියයි.

එමෙන්ම මොරටුව මහ නගර සභාවෙන් සපයන අත්‍යවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය විදුලි ගිනි හා වරිපණම් කටයුතු මෙන්ම මිශ්‍ර ආදායම් දේපල කටයුතු පෙර පරිදිම සිදු කෙරෙන බව ද ඒ මහතා සඳහන් කරයි

 



අදහස් (0)

මොරටුව නගර සභාව සේවා සීමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 587 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1016 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site