(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මහ නගර සභාවේ කසළ අංගනයේ සේවකයන් දහ දෙනකු කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
සේවකයන් කිහිප දෙනකුට උගුරේ ආබාධ උණ මතු වීම හේතුවෙන් ඇති වූ සැකය මත විසිදෙනකුට සිදුකරනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙම සේවකයන් හඳුනාගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මොරටුව නගර සභාවෙන් කොරෝනා රෝගීන් දහයක්