( තිළිණි ද සිල්වා ) ‘
විදේශ රටක සිට මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී. ‘
ඒ අනුව හෙට (03) දිනයේ සිට ඉදිරි දින 14ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි මෙරටට පැමිණෙන ගුවන් යානයක සිටිය හැකි උපරිම මගින් සංඛ්‍යාව 75 දෙනකුට සීමා කළ යුතු බවත් , මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමගාම ඇතුළුව මෙරටට ගුවනින් මගීන් රැගෙන එන සියලුම ගුවන් සේවා සමාගම් වෙත නිල වශයෙන් දැනුම් දුන් බවද ඒම අධිකාරිය කියා සිටී. ‘
මෙරටට පැමිණෙන ගුවන් යානයක සිටිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75 දෙනකු දක්වා සීමා කිරීමට රජය ගත් තීරණය කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේවන විට ලිඛිතව දන්වා ඇතැයි එම අධිකාරිය කියා සිටී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මෙරටට එන ගුවන් යානාවල මගීන් සීමා කරයි
බද්රානි Sunday, 02 May 2021 04:47 PM
ඔබ ලංකාවට පැමිණෙනවා නම්, ශ්‍රී ලන්කන් හැර වෙනත් ගුවන් යානයකින් මෙරටට පැමිණෙන්න.