IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගනී

(ඉන්දිකා රාමනායක)
අම්පාරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා භාවිතා කරනු ලබන යකඩ බෝල සවිකළ තහඩුවක් සොයාගෙන තිබේ.

පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම යකඩ බෝල සවිකළ තහඩුවට අමතරව මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය සඳහා යොදාගන්නා ස්විච් රැසක්ද, ලියාපදිංචි නොකළ වාහනයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. 



අදහස් (4)

මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගනී

sirimal Saturday, 27 April 2019 10:51 AM

මේ වගේ බැරෑරුම් අවස්ථාවක බොර දියේ මාළු බාමින් හමුදාවේ 11 දෙනෙක් මියගිය බවට පට්ටපල් බොරුවක් ප්‍රකාශකළ මන්ත්‍රීවරයා වහාම නීතිය හමුවට ගෙන ආ යුතුය. අනිවාර්යයෙන්ම ඔහු උත්සාහ කරන්න ඇත්තේ ඇවිලෙන ගින්නට පිදුරු දමා රට තුල සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කර එදිනම මැතිවරණයකට ඉදිරිපත් වෙන බවට ප්‍රකාශයක් නිකුත් කළ කිසියම් පුද්ගලයෙකු හට දේශපාලනමය වාසියක් ලබාදෙන්නට විය යුතුය.

:       114       400

kamaniSaturday, 27 April 2019 12:24 PM

කවුද ඔය ප්‍රකශය කළ බුරුව...

:       0       0

BamunuarachchiSunday, 28 April 2019 09:11 AM

මොකද ඔය තරම් කලබල? ප්‍රකාශ නොකර ඉඳලා වැඩේ ඇත්තනම් කියාවි දැනගෙන ඇයි කීවේ නැත්තේ කියලා. මේ වෙලාව තමයි වෙලාව.

:       0       0

BamunuarachchiSunday, 28 April 2019 09:19 AM

පිස්සු කෙලින්න එපා ඔයි. 2020 දී වෙනදේ ඔහේලාට නවත්වන්න පුළුවන් කමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site