ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපලේදී මිනිස් කළලයක් රැගෙන යමින් සිටි මැලේසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මුම්බායි ගුවන්තොටුපල බලධාරීහු පවසති.
මෙම පුද්ගලයාගේ ගමන් බෑගයේ කුඩා පෙට්ටික කළලය තැන්පත් කර තිබූ බවද එය රහසේ රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
මෙම පුද්ගලයා මෙලෙස ළලල රැගෙන ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවන බව මාධ්‍ය වාර්තා කර ඇත.
කළල තැන්පත් කරන සායනයකට එම කළලය ගෙනයන බව මැලේසියානු ජතිකයා ප්‍රකාශ කර ඇති නමුත් එම සායනය පවත්වාගෙන යන වෛද්‍යවරයා මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
මානව කළලයක් ශීතාගාර තුළ වසර කිහිපයක් තබාගත හැකි අතර කළල තැන්පත් කිරීමේ ක්‍රමය ඉන්දියාවේ ඉතා සාර්ථකව සිදුකරන බව සඳහන් වේ.
නමුත් පිටරටින් කළල ගෙන්වීම ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ සභාව විසින් තහනම් කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
653
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනිස් කළලයක් සමඟ මැලේසියානු ජාතිකයෙකු මුම්බායිහිදී අත්අඩංගුවට