ආරියරත්න රණබාහු
ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය සකසා ඇති වාර්තාවේ සෑම කරුණක්ම පිළිගැනීමට රජය සුදානම් නැතැයි විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී අද (14) පැවසීය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර නියෝග 27 / 2 යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ ඇමැතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මානව හිමිකම් වාර්තාවේ හැම කරුණක් ම පිළිගැනීමට සුදානම් නෑ’
Cisco Thursday, 14 March 2019 05:00 PM
එත් කිරිඇල්ල මැතිතුමා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.
කොන්දක් නැහැ Friday, 15 March 2019 04:24 AM
පිළිගන්නේ නැති කරුණු ටික කියන්නකෝ. නිකන් වැට උඩ කතා කියන්නේ නැතිව. අපි නොදන්නා මාරපන.
Bamunuarachchi Friday, 15 March 2019 09:33 AM
බලමු මෙයා පිළිගන්නේ මොනවාද කියා බලමු. මම පිළිගන්නේ නැහැ කියන එකෙන් ගම්‍යවෙන්නේ එක එක්කෙනාගේ පෞද්ගලික මත වල එල්බිලා කරන වැඩක් වගේ මේක... වියයුත්තේ තමන්ගේ මතය මොකක් වුනත් රටට අහිතකරයි නම් නොපිළිගැනීමයි. දෙමළුන් වෙනුවෙන් සිංහලයා සහ සිංහල ජාතිය පාවා දෙන්න එපා. අපේ සිංහල ළමයි නුඹලාට ශාපකරාවි. එහෙම කරන්න කියා ඔවුන්ට අපි කියනවා...