(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
"මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක" යනුවෙන් මෝටර් රථයක අලවා ගංජා ප්‍රවාහනය කළ අයකු පොලිසිය පන්නන්දී මොටර් රථය වෙළෙක දමා පළාගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
එම මෝටර් රථයේ තිබී ගංජා කිලෝ 2ක් පොලිස් බාරයට ගෙන ඇත.
කැස්බෑවේ සිට කෝරළඉම දෙසට පැමිණෙන මෝටර් රථය නවතන ලෙස සංඥා කළත් එය නොනවත්වා ධාවන කර ඇති අතර එම මෝටර් රථය පිටුපස පොලිසිය හඹා යද්දී මෝටර් රථය වෙල් යායකට පෙරළි ඇත. වෙළ මැදින් මීටර් 200ක් ධාවනය කර එය නැවති ඇති අතර සැකකරු පැන ගිය බව පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මානව හිමිකම් බෝඩ් ගහගෙන ගංජා ඇදලා
මුණසිංහ Friday, 30 April 2021 01:00 PM
ගංජා ගහන එකත් මානව හිමිකමක් නේ?