IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ’

සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණ ගොඩනැංවීමේ දී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සාධාරණීකරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පිරිසේ නායක විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගී  වෙමිනි.

සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය සරත් අමුණුගම, උතුරු ආණ්ඩුකාර සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ ඇතුළු මහත්වරුන් එක්ව සිටියහ.  

එහිදී සැසිවාරය අමතමින් අමාත්‍යවරයා කළ සම්පුර්ණ කතාව පහත දැක්වේ.

 



අදහස් (5)

‘මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ’

ravi Thursday, 21 March 2019 07:16 AM

ඔව්.. එවැනි කාර්යාල තියෙන්න ඕනේ එයාලගේ රටවල්වල .. " මානව හිමිකම් " වැඩි හරියක්ම දුෂණය වෙන්නේ ධනවත් රටවල්වල ... එත් එයාලට සල්ලි තියන නිසා ... ඒ රටවල වල සිද්ද වෙන අමානුෂික ක්‍රියාවන් ඒ..තැන්වලම වලළලා දානවා .. (ඉරාකයේ යුද්දයේදී අමානුෂික ලෙස නිකරුනේ ගෙවල්වල .. හිටපු ක්‍රීඩා පිටිවල හිටපු ළමයි , මාර්ගවල ගමන්කරමින් හිටිය පුද්ගලයින් දහස් ගණන් බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරුවෙලා මරණයට පත්වුණා)

:       0       34

සුරංග Thursday, 21 March 2019 08:52 AM

බයියොන්ට කෑගහන්න දෙයක් නැති වුන එකටයි දුක.

:       6       44

rohana kumar mendis Thursday, 21 March 2019 09:18 AM

ඒ කියන්නේ අපේ රට සියල්ලෙන් සම්පුර්ණ මානව හිමිකම් රකින හරි වැදගත් රටක් කියන එකද ?

:       41       24

Deepal Nirosh Thursday, 21 March 2019 09:49 AM

මේ වීදේශ ඇමතිවරයා මානව හිමිකම් කොමිසම ඉදිරියේ රට වෙනුවෙන් කළ කරුණු දැක්වීම ඉතා අගය කළයුතුයි. රටකට අවශ්‍ය මේ වගේ අමාත්‍ය මණ්ඩලයක්.

:       1       28

ජයන්ත මිලානෝ Thursday, 21 March 2019 10:53 AM

රවි සම්පූර්ණ ඇත්ත. ඉතාලියේත් පිටරැටියන්ගෙ මානව හිමිකම් බිංදුවට දාලා තියෙන්නේ. උතුරු ඉතාලියේ විදේශිකයන්ට විරුද්ධව ක්‍රියාකාරන පක්ෂයකින් පත්වූ පොලිසි පාලනය කරන ඇමැති විදේශිකයන්ට හිරිහැර වෙන දැඩි නීතිගෙනත් පිඩාවට පත්කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ අවුරුදු ගානක සිට අවශ්‍ය ලියකියවිලි හදාගන්න පොලිසියට ගියහම සතුන්ට වගේ සලකන්නෙ. මේ අය අපේ රටට තමයි ඇගිලි ගහන්න එන්නෙ .

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site