(සුජිත් හේවාජුලිගේ )
දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇත.
ඔහු සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව නිරෝධායනයට යොමුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්, මේක ජාත්‍යන්තර බෙහෙත් ජාවාරමක්