( දීපාල් ද සිල්වා )
මාකදුර මධුෂ්ගේ ගෝලයකු වන ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රේමරත්න ජීව අත්බොම්බයක් සමඟ කරන්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කරන්දෙනිය බෙංවල ප්‍රදේශයේ කාන්තාවන්ගෙ රන්මාල කැඩිමක් පිළිබඳ ලැබුණු පැමිණිල්ලකට සොයමින් සිටියදි ලද තොරතුරකට අනුව එගොඩවෙල ප්‍රදේශයේ දී වැටලිමක් කළ අවස්ථාවේදී විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බොම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ඩැනි හිත්තැටිය මහතා ඝාතන නඩුව ඇතුළු ඝාතන නඩු, හෙරොයින් නඩු 13 කට මෙම සැකකරු වරෙන්තු ලබා ඇති බවද පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මේ අයට මේ නම් දාන කෙනා.