(නිමන්ති රණසිංහ)
නිදහස් මාධ්‍යවේදී ලක්මාල් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුද හමුදාවේ හිටපු හමුදා සෙබළකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය අද (11) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යුද හමුදාවේ හිටපු සෙබළකු වූ චින්තක වර්ණකුමාර නැමැත්තාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකරු අද (10) අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් මෙලහකට රණවිරුවෝ දඩයම් කරනවා කියලා මැරෙන්න හදපු විමල් වීරවංස මහතා සහ එතුමාගේ ගෝලබාලයින්ගෙන් සද්දයක් නැහැ වගේ මේ පාර...
රණවිරුවන්ට ඇත නොතබනු. ඔවුන් අපරට ආරක්ෂා කල වීරයෝය.