මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කොළඹ හිටපු පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ.
මුසම්මිල් මහතා මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස සේවය කළේය.
(28535)
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මධ්‍යම පරිසර අධිකාරියේ මුල් පුටුව මුසම්මිල්ට
Hafeel Friday, 11 January 2019 07:48 AM
මෙයාට පරිසර සම්බන්ද දැනුම තියෙනොද? රාජ්‍ය ආයතනවලට මෙවෙනි තනතුරුවලට පත් කරනකොට අදාළ අංශය සම්බන්ද දැනුම තිබිය යුතුයි. රාජ්‍ය ආයතනවල් කඩා වැටීමට මෙවැනි පත්වීම් ප්‍රධාන සාධකයක්. ජනාධිපති, අගමැති මහ ලොකුවට කිව්වා විද්‍යාත්මක පදනම මත සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන බව.
BamunuarachchiSunday, 13 January 2019 09:10 AM
මටත් හරි සන්තෝසයි... ඔබත් අවුරුදු 4කින් පස්සේ ඇත්තක් කීවා...
රවින් Friday, 11 January 2019 08:09 AM
තනතුරට අදාළ වෘත්තිය සුදුසුකම් මොනවාද?
ඡේයිනුදීන් අමීර් Friday, 11 January 2019 08:59 AM
නියමෙට වැඩ කරයි මුසම්මිල් මහතා...
NuwanFriday, 11 January 2019 02:13 PM
කරයි, කරයි අර විල්පත්තුව පැත්තේ කරනවා වගේ... කාන්තාර මානසිකත්වය තියෙන මිනිස්සුන්ගෙන් පරිසරයට වෙන සෙතක් නැහැ. ඕක දෙන්න තිබුණේ පරිසරය පිළිබඳ දැනුම තියෙන කෙනෙකුට...
RAHEEM Friday, 11 January 2019 10:14 AM
පෝලිමේ පත්වීම් දීගෙන යනවා. කිව්වේ නම් රාජ්‍ය ආයතනවලට මෙවැනි තනතුරුවලට පත් කරනකොට සුදුසුකම් තියනවද කියල බලන්න.. කොමිටියක් පත් කළා කියලා... ඒවාට උඩින්ද? නැත්නම් යටින්ද? මේ අය පත් කෙරෙන්නේ?
gunasena Friday, 11 January 2019 11:45 AM
කොමිටිය අනුමත කළාද?