
(බන්දුල ඉලේපෙරුම)
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දැන් මොකද කරන්නේ?