IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මැති සබය එක දිගට දින 33 ක් රැස්වීමට තීරණක්

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)


පාර්ලිමේන්තුව  හෙට (8) සිට දින තිස්තුනක් සෞඛ්‍ය නීති නීතිවලට අනුකූලව එක දිගටම රැස්වීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරුන්ගේ කල් ගිය ප්‍රශ්න  50කට අදාල ඇමැතිවරුන්  අද පිළිතුරු දීමට නියමිතය.

අයවැය විවාදය ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිතය. එදිනෙන් පසු අයවැය විවාද  ලබන මස 10  වැනිදා   දක්වා පැවැත්වෙන අතර  අයවැය පිළිබඳ අවසාන ඡන්ද විමසීම  එදින පස්වරුවේ පැවැත්වේ.



අදහස් (4)

මැති සබය එක දිගට දින 33 ක් රැස්වීමට තීරණක්

fairoos Sunday, 07 November 2021 02:07 PM

එහෙනම් අනවශ්‍ය වියදම් කපාහරින්න කිව්වේ? අයියෝ සල්ලි...

:       0       4

Don Sunday, 07 November 2021 02:45 PM

අයියෝ කෑම වලට කීයක් වියදම්ද? විදුලි බිල... වාහන වලට ඉන්ධන බිල. ජනතාවට දෙවි පිහිටයි..

:       0       1

Raveendra Sunday, 07 November 2021 03:06 PM

හුරේ....ගල් ආදෝ 226ක් වන අප සියල්ලන්ටම දවස් 33ක් එක දිගට පිං බත් ගිලින්න, අර බටා, මේ බටා, ටැංකි බටා ඔක්කොම ලැබෙනවා... රටේ පුරවැසියන්ට ස්තුති වේවා... රටේ පුරවැසියන් වන ගොන්රැලට අපි 226දෙනා වැනි අයටම ලබන පාරත් ඡන්දය ලබාදීමට අවස්ථාව උදාවේවා...!!! 

:       2       3

sisilSunday, 07 November 2021 06:54 PM

මැති ඇමති සියලු දෙනාට කෝපවූ ජනතවගෙ ( ලබාදුන් පොරොන්දු ඉටුනොකිරිම නිසා ) ප්‍රහාරයන් ගෙන් ආරක්ෂා වීම සදහා හෙල්මට් ලබාදිය යුතු බවට පනතක් සම්මත කල යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site