IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මත් ද්‍රව්‍ය සමඟ අයෙක් රත්මලානේදී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )


රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසළදී  අයිස් මත්ද්‍රව්‍ය  සහ  මත් කරල්  තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව  ගල්කිස්ස  කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය පවසයි.


මේවායේ වටිනාකම  රුපියල් ලක්ෂයක් පමණ වෙතියිද  ඔවුහු සඳහන් කළහ .


 මෙම එක් මත් කරලක්  රුපියල් 100 කට අධික මිලකට අලෙවි කරන බවද තොරතුරු හෙළි වී තිබේ.


සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.



අදහස් (0)

මත් ද්‍රව්‍ය සමඟ අයෙක් රත්මලානේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site