(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොරෝනා අවදානම හේතුවෙන් මැති සබයේ සියලු දොරවල් විවෘත කරගෙන එහි කටයුතු ඊයේ (4) පැවැත්වීම විශේෂත්වයකි .
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මැතිසබයේ සියලු දොරවල් විවෘත කරගෙන එහි කටයුතු සිදුකෙරුණු පළමු අවස්ථාව මෙයයි.
රැස්වීම් ශාලාවල දොර ජනෙල් විවෘත කර තැබීමෙන් කොරෝනා වයිරසය යම් ප්‍රමාණයකට පාලනය කළ හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන අතර මැති සබයේ ඉහත පියවර අනුගමනය කළේ ඒ අනුව යැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර සියලුම මන්ත්‍රීවරුන් මුව ආවරණ පැළඳ පුද්ගල දුරස්ථ භාවය ආරක්ෂා කරමින් මැති සබයේ රැඳී සිටිනු ඊයේ දක්නට ලැබිණ.
Reply Forward
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැතිසබේ දොර ජනෙල් අරී