(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ අමුත්තන්ගේ ගැලරිය තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
කොවිඩ් අවදානම පහව ගොස් නැති හෙයින් මහජන ගැලරිය සහ අමුත්තන්ගේ ගැලරිය තවදුරටත් වසා තබන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු සේවකයන් අතරින් කොවිඩ් ආසාදිතයන් වරින්වර හමුවන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තුව අනිද්දා(3) යළි රැස්වීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැලරිය වහලා ඔය හරක්ගෙන් මිනිස්සු බේරාගන්න. ඔය අයට (ඔක්කොම නෙමෙයි) හැදිලා චුත වෙනකන් මිනිස්සු බලාගෙන ඉන්නේ...
පාර්ලිමේන්තුවයි, ගැලරියයි කියලා වෙනසක් නෑ. දෙකම එකයි..
රට්ටු කොරෝනා හැදිලා මැරුණත්, අලි බබයි, හොරු 145යි බේරිලා ඉන්න එපැයි..
අනේ එහෙම කරන්න එපා බෝහෝ දෙනෙක් කතා කරන්නේ ගැලරියට