(එෆ්.අස්ලම්)
පාර්ලිමේන්තු මහ මැතිවරණ සමයේ සිදුවන මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි කිරීම සඳහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
දිවයිනේ සියලු පළාත්වල සිදුවන මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පිළිබද තොරතුරු දැනුම් දීම සදහා දුරකතන අංක කිහිපයක් ද හඳුන්වා දී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කළමණාකාර හිරන්ත ඉසුරංග මහතා පවසයි.
ඒ අනුව බස්නාහිර පළාතේ තොරතුරු 0112826387, උතුරු පළාතේ තොරතුරු 0112826381, උතුරු මැද - 0112826180, වයඹ - 0112826151, සබරගමුව - 0112826152, නැගෙනහිර පළාතේ තොරතුරු - 0112826383, මධ්‍යම - 0112826386, දකුණ - 0112826380 යන අංක මගින් පළාත් සම්බන්ධීකාරකවරුන් අමතා දැනුවත් කළ හැක.
බදුල්ල හා මොණරාගල දිස්ත්‍රීක්වල සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් තොරතුරු 0112826385 අංකයට හෝ 0767010028 අංකයට දැනුම් දිය හැක.
ලැබෙන පැමිණිලි සහ තොරතුරුවල රහස්‍යභාවය රකින බවත් ප්‍රචණ්ඩ ක්‍රියා වැළක්වීම සදහා මැතිවරණ කඩිනම් පියවර ගන්නා බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිවරණ නීති කැඩීම් ගැන කියන්න දුරකතන අංක කිහිපයක්
Dayan Monday, 29 June 2020 09:25 AM
දුරකථනය ලකුණිනුත් ඡන්දෙ ඉල්ලනවනේ...