( ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
මැතිවරණ කොමිෂන් සභාව අසළට පැමිණ සිටින ආධාරකරුවන් හේතුවෙන් කොටා පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද පවතී.
මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇති වී තිබේ.
පොලීසිය ,පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා මැතිවරණ කාර්යාලය අවට ආරක්ෂාව තර කර ඇති අතර මාර්ගය දෙපස ජල ප්‍රහාරක රථ ද නවත්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප විසින් මේ පිළිබඳව දක්වා ඇති අදහස් එලෙසම ප්‍රායෝගිකව ක්‍රියාත්මකවී ඇති බව මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. අවංකව මෙදෙස බලන්න මොන තරම් අපරාදයක්ද මිනිසුන්ගේ වටිනා කාලය කා දැමීමෙන් සිදුවන්නේ...? මේ කොහෙවත් යන බූරුවන් තෝරන තරගයට නම් ගම් දෙන්න ඇවිත් මේ තිරිසනුන් කර ඇත්තේ...
මැතිවරණ කොමිසම වගේ ආයතනයක් ඇයි කොළඹින් පිට ප්‍රදේශයක පිහිටවන්න බැරි ?