(නිමල කොඩිතුවක්කු)
පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පවත්වනවාට තම පක්ෂයේ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා කොළඹදී පැවැසීය.
ජනතාවට අවශ්‍ය කුමන ආකාරයෙන් හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම බවත් බොරු හේතු මවා පාමින් පළාත් සභා මැතිවරණය මඟ හැරීමට ආණ්ඩුවට කිසිඳු අයිතියක් නොමැති බවත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
විපක්ෂනායක කාර්‍යාලයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවෙන්න මොන පක්ෂයේද?
මොනපක්ෂයේද කියල කියන්නේ නැතුව වාචාල දොඩවනවා විපක්ෂ නායක SLPP එකේ. විපක්ෂ කාර්යාලය SLPP එකේ. මෙයා මොකේද ?
මන්ත්‍රීතුමා මොන පක්ෂයේද?
පැරණි ක්‍රමයට කිව්වේ එක් වරකට එක් පළාත් සභාවක් බැගින් වාර කීපයකට හෝ අවුරුද්දකට එක් පළාත් සබාවක් බැගින් වරින්වර වාසියට පවත්වන ක්‍රමයටද? තමුන්නාන්සෙලා පළාත් සභා ඇතිකළ 1987දී කිව්වේ මොනවද මතකද? ඒ කාලේ පළාත්සභා ඇතිකිරීමට කැමතිවුණු අපිට වුනේ පළාත් සභා නිසා අපේ රජයක් නැතිවීමත් පළාත්සභා වෙනුවෙන් රටේ ධනය (පුටුවකට ලක්ෂ 6 ක් පමණ වියදම් කරන්නන් නිසා) නිකරුනේ නාස්තිවීමත් පමණයි.