IMG-LOGO

2024 දෙසැම්බර් මස 10 වන අඟහරුවාදා


මැතිවරණය පැරණි ක‍්‍රමයට පවත්වනවාට පක්ෂයේ විරුද්ධත්වයක් නෑ

(නිමල කොඩිතුවක්කු)

පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පවත්වනවාට තම පක්ෂයේ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා කොළඹදී පැවැසීය.

ජනතාවට අවශ්‍ය කුමන ආකාරයෙන් හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම බවත් බොරු හේතු මවා පාමින් පළාත් සභා මැතිවරණය මඟ හැරීමට ආණ්ඩුවට කිසිඳු අයිතියක් නොමැති බවත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

විපක්ෂනායක කාර්‍යාලයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.



අදහස් (4)

මැතිවරණය පැරණි ක‍්‍රමයට පවත්වනවාට පක්ෂයේ විරුද්ධත්වයක් නෑ

sandy123 Wednesday, 30 January 2019 03:34 PM

සමාවෙන්න මොන පක්ෂයේද?

:       0       0

Don Wednesday, 30 January 2019 05:52 PM

මොනපක්ෂයේද කියල කියන්නේ නැතුව වාචාල දොඩවනවා විපක්ෂ නායක SLPP එකේ. විපක්ෂ කාර්යාලය SLPP එකේ. මෙයා මොකේද ?

:       0       0

sandy123 Thursday, 31 January 2019 06:28 AM

මන්ත්‍රීතුමා මොන පක්ෂයේද?

:       0       0

චමින්ද Saturday, 02 February 2019 08:33 AM

පැරණි ක්‍රමයට කිව්වේ එක් වරකට එක් පළාත් සභාවක් බැගින් වාර කීපයකට හෝ අවුරුද්දකට එක් පළාත් සබාවක් බැගින් වරින්වර වාසියට පවත්වන ක්‍රමයටද? තමුන්නාන්සෙලා පළාත් සභා ඇතිකළ 1987දී කිව්වේ මොනවද මතකද? ඒ කාලේ පළාත්සභා ඇතිකිරීමට කැමතිවුණු අපිට වුනේ පළාත් සභා නිසා අපේ රජයක් නැතිවීමත් පළාත්සභා වෙනුවෙන් රටේ ධනය (පුටුවකට ලක්ෂ 6 ක් පමණ වියදම් කරන්නන් නිසා) නිකරුනේ නාස්තිවීමත් පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රිදියගම සෆාරිය හැඩ කරන සිංහ පැංචෝ
2024 දෙසැම්බර් මස 09 11 0

හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානයට සාමාජිකයන් ලෙස අලුත් සිංහ පැටැවු හය දෙනෙක් එක් වී තිබේ.


‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 1637 0

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්
2024 දෙසැම්බර් මස 09 1045 1

මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තොග වෙළඳසල් හිමියන් සහල් තොග සඟවාගෙන ජනතාවට අලෙවි නොකර සිටින සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රීක් ලේකම් ත


ලයිට් බිල ගැන මහජන අදහස් විමසයි
2024 දෙසැම්බර් මස 09 290 1

විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොම


මන්ත්‍රී අර්චුනාට එරෙහිව පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 09 1458 3

යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහ


සමාජ මාධ්‍යවේදියකුට, හමුදා සෙබළුන් දෙදෙනකුට ආඥාවක්
2024 දෙසැම්බර් මස 09 1290 0

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ ය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 79 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 218 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 739 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

Our Group Site