IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


‘‘මත්වතුර කර්මාන්ත ශාලා තවත් එපා‘‘

(රංජන් කස්තුරි)

මත්වතුර නිෂ්පාදන කර්මාන්ත ශාලා තුනක් ආරම්භ කිරීමේ තීරණය වහාම හකුළා ගන්නැයි  රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සොභිත නා හිමියෝ සඳහන් කරති.

ආණ්ඩුවේ අපෙක්ෂාව ජනතාව බේබද්දන් කර රටේ දැවෙන ප්‍රශ්න අමතක කිරීම යැයි ද සෝභිත නාහිමියෝ පවසති.

අද රටේ ජනතාවට කන්න බොන්න නෑ.ගෑස් නෑ, ඉන්ධන නෑ, රටේ විදේශ විනිමය නෑ, රට ආර්ථික වශයෙන් පසු බාලා.

එවැනි පසුබිවක රජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් සුරාබදු කොමසාරිස්වරයාට මද්‍යසාර කර්මාන්ත ශාලා තුනක් විවෘත කරන්න අවසට දෙන්න කියා ලිපියක් යවලා. මද්‍යසාර නිපදවීමෙන් රටේ සහ ජනතාවගේ  ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මෝඩකමක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට ලංකාවේ බේබදුකම වර්ධනය වෙලා. ලෝකේ අනෙක් රටවල් මත්වතුර පරිභෝජන වේගය සියයට 55ක් වෙද්දී ලංකාවේ ඒක සියයට 95ක් වෙලා වගකීම් සහගත මහජන හිතකාමී රජයක් හැටියට කරන්න ඕනේ මත්වතුර භාවිතය අවම කිරීමයි. 



අදහස් (6)

‘‘මත්වතුර කර්මාන්ත ශාලා තවත් එපා‘‘

fairoos Sunday, 26 December 2021 04:01 PM

මේක බෞද්ධ රටක්... මහජනයාගේ ඡන්දයෙන් පත්වෙච්චි ජනාධිපති ඉන්නකොට ඕක තමයි වෙන්නේ...

:       22       15

kapila Sunday, 26 December 2021 04:59 PM

වැඩේ කියන්නේ මේවා "වසව්, වසව්" කියමින් කිසි කෙනෙක් පාරට බහින්නේ නැහැනේ...

:       2       14

saman Sunday, 26 December 2021 05:55 PM

අපේ අම්මලා පිටරට වහල් සේවයට යවන එකත් නවත්වන්න අපේ හාමුදුරුවනේ...!

:       0       99

කිරි පුතා Sunday, 26 December 2021 07:08 PM

මේ නිෂ්පාදන පිට රටවලට යවලා විදේශ විනිමය උපයනවද දන්නේ නෑ... මේවා හොඳ ව්‍යාපාර නම් නෙවෙයි. නමුත් ලෝකයේ පවතින තත්ත්වය මත විදේශ විනිමය උපයන්න පුළුවන් නම් රටට හොඳයි. මේවා තිබ්බත්, නැතත් බොන කෙනා බොනවා...

:       3       9

ජල්තර Sunday, 26 December 2021 07:11 PM

මුන්නාන්සේ දේශපාලනීකරණය වීම නිසා දැන් කියන දේ උන්නාන්සේවත් නොදනී...

:       7       6

Saman Jayasinghe Monday, 27 December 2021 07:32 AM

ඕක නවත්තල දාන එක වෙනුවට ජනතාවට ධර්ම දේශනා කරලා ඒ අය මත් බවින් තොර කරන්න. රට කරන අයට රට කරන්න දෙන්න. කාර් බාර් ඉඩම් දේපල දුන්නේ නෑ කියලා ආන්ඩුව එක්ක තරහට හැම එකටම විරුද්ධ වෙන එක නවත්තල යන ආපායෙන් ගැලවෙන විදිහක් හිතන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 428 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site