(රංජන් කස්තුරි)
මාතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ තිබෙන සියලුම සුරාසැල් හෙට (05) වසා තැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී පැවැත්වෙන ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ නිල උත්සවයට නිමිත්තෙන් එම පියවර ගන්නා බවද එම අමාත්‍යාංශය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මාතලේ සුරාසැල් හෙට වහයි
Kumar Friday, 04 January 2019 05:08 PM
සුරාසල් වසාදමුවට ඕනේ තරම් කසිප්පු තිබෙනවා. ගම්වල බොහෝ පිරිමි අය පෝයට විහාරස්ථානයට යන්නේ කසිප්පු පානය කිරීමෙන් පසුව බව කියන්න ඕනේ. මේක තමා මගේ අත්දැකීම...
BamunuarachchiFriday, 04 January 2019 11:55 PM
"මේක තමා මගේ අත්දැකීම" ඒ කියන්නේ ඔබත් මත්පැන් බීලද පන්සල් යන්නේ?
tommySaturday, 05 January 2019 01:12 AM
ඒක තමා ලංකාවේ බණ පිරිත් කොතරම් කිව්වත් අපරාධ වැඩි...
පිටිගල මිලානෝ Friday, 04 January 2019 08:57 PM
මස් කඩ සහ මාළු කඩ නේද ඉස්සෙල්ලා වහන්න ඕනේ? පුදුම රටක්...!
roshanSaturday, 05 January 2019 08:06 AM
ඔබතුමා දන්නවද මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර කරුවන් සීයට අනූවකට වඩා ඒ අපරාධ කරන විට බීමත්ව ඉන්න බව... සිහිය විකල් වීම තරම් භයානක දෙයක් තවත් නෑ...
rocky Saturday, 05 January 2019 02:16 AM
ත්‍රිපිටකය ග්‍රාන්ථාරූඪ කිරීමෙන් වළගම්බා රජුගේ සමය සිට එය ආරක්ෂා වුන. කීවත් නොකීවත් එය ජාතික උරුමයක්. දැන් මේ මොනවද කරන්න හදන්නේ? මේ දේශපාලකයන්ට කරන වෙන වැඩක් නැද්ද? බොරුවට නිකං මිනිසුන්ව රවටන නෙයියාඩමක් නේද... මේ කරන්නේ? දැන් ඉතින් රටේ තියන ඔක්කොම ප්‍රශ්න විසඳේවි! දේශපාලකයින්ව පන්සලක් පළාතට ගන්න වටින්නේ නැහැ. මේ අය බුද්ධාගම විකුණගන්න කනවා!