IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මාතලේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විරෝධතාවක

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද  (26) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.
 
2020.4.12 චක්‍රලේඛනයක් මගින් නිරෝධායන නීතිය යටතේ සේවයේ යෙදෙන ලෙසත් එසේ  රාජකාරි යෙදුණු සියළුම දෙනොගේ දීමනා කප්පදු කරිමට එක් නිවාඩු දිනයක් මෙම කොරෝනා කාළය තුළදී ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටු නොකිරීමට ආයතනික මට්ටමින් ඉහල නිලධාරීන් සේවක ඉල්ලීම් කප්පාදු කිරිමට කටයුතු කිරීම වයඹ හා බස්නාහිර හෙද හෙදියන්ගේ දීමනා ගැටලුවට විසදුම් ලබා නොදීම යන කරුණූ 04 මුල් කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණී.
 
මෙම ගැටලු සඳහා රජය විසදුම් ලබා දීමට කටයුතු නොකළ හොත් ඉදිරියේදී දීප ව්‍යප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවෝ සඳහන් කළහ.



අදහස් (0)

මාතලේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 135 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site