(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ උකුවෙළ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පල්ලලේකුඹුර ග්‍රාම නිළධා වසමෙන් කොරෝනා රෝගීන් 40 දෙනකු වාර්තා වීමත් සමග එම වසම හුදකලා කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ත්‍රිකුණාලයේ විනෝද චාරිකාවක යෙදුණු පුද්ගලයින් කීප දෙනකු ගෙන් මෙම කොරොනා පොකුර නිර්මාණය වූ බවට සෞඛ්‍ය අංශ සැක කරනු ලබන අතර රෝගය තවදුරටත් පැතිර යාම පාලනය කිරිම සඳහා මෙම ග්‍රාම නිලධාරී වසම හුදකලා කළ බව කොට්ඨාසය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එමි දුෂ්‍යන්ත මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතලේ පල්ලලේකුඹුර හුදකලා කරයි