(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
උපකාරක පන්තියකට සහභාගීවීම සඳහා යන අතරතුර දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය කර ඔහුගේ මිතුරකුට පහර දී තුවාල සිදු කළැයි සම්බන්ධ අනෙක් සිසුවා ද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 3 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (28) නියෝග කළාය.
එසේ රිමාන්ඩ් බාරයට පත්කෙරුණේ මාතර හාමුගේවත්තේ පදිංචි 18 හැවිරිදි සිසුවෙකි.
ඔහු මෙම ඝාතනය සඳහා යොදා ගත් යතුරුපැදිය පැදවු සැකකරුද වේ.
ඔහු මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.කේ.කමල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (27) මාතර නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 16
44
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතර පිහි ඇනුම් සිද්ධියේ අනෙක් සිසුවාත් රිමාන්ඩ්