IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මත්ද්‍රව්‍ය සමඟ පියා-පුතා පොලිස් දැලේ

 

(  බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික  විශ්ව විද්‍යාලයක් සහ පාසලක් ආසන්න නිවසක් වටලා මත්ද්‍රව්‍ය සමඟ පිය පුතු  දෙපලක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන  ඒකකය කියයි.

එම සැකකරුවන් සමඟ මාවා මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක්  ගංජා ග්‍රෑම් 50 මත්පැන් බෝතල් නවයක් විදේශීය දුම්වැටි  බන්ඩල් 2 කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම සැකකාර පිය පුතු දෙපළ පෞද්ගලික විශ්ව විද්‍යාලයට සහ පාසලට පැමිණෙන සිසුන් සහ තරුණයන් ඉලක්ක කරගෙන මෙම මත්ද්‍රව්‍ය  අලෙවි කිරීමේ ජාවාරමේ කලක සිට යෙදී ඇතැයි  පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇත .

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37 සහ 62 අතර පසුවන්නන් ය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිසිය වෙත භාර දී ඇත 

 



අදහස් (1)

මත්ද්‍රව්‍ය සමඟ පියා-පුතා පොලිස් දැලේ

ganegoda Sunday, 03 October 2021 03:03 PM

මේ වගේ අපේ රට ජාතිය විනාස කරන පිරිස්වලට දැඩි දඩුවම් දෙනන ඔනි

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 23 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site