IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මත්ද්‍රව්‍ය පාලන සමුළුව අද

 


මත්ද්‍රව්‍ය පාලනය  සඳහා  නව ජාතික  සැලැස්මක්  සැකසීමේ  සමුළුව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (05) කොළඹ  වෝර්ටස් ඒජ්  හොටලයේදී  පැවැත්විණි.
 
මෙම  අවස්ථාවට  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය , ජනමාධ්‍ය අමාත්‍ය   රුවන් විජයවර්ධන, අධිකරණ  අමාත්‍ය   තලතා අතුකෝරාල මහත්මිය , පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
 
 
(ඡායාරූප  -   චතුර එස් .කොඩිකාර) 



අදහස් (5)

මත්ද්‍රව්‍ය පාලන සමුළුව අද

ravi Tuesday, 05 March 2019 08:11 AM

ඔව් , මත්ද්‍රව්‍ය පාලනය ක්‍රියාත්මක වෙනවා. ඒත් තව ටිකක් හොඳින් ක්‍රියාත්මක උනා නම් හොඳයි කියල අපිට හිතෙනවා . . . ඔබ සියලු දෙනාගේ මේ උත්සාහය අපි ඉතා අගය කරමු . ජයවේවා .

:       32       80

sarath Tuesday, 05 March 2019 08:52 AM

ඉක්මනින් ලඟකදී අහු වුනු කිහිප දෙනෙක් එල්ලන්න. උණු උණු පිට උනහම ආයෙත් කරන්නේ නැතිවෙන්නම.

:       0       0

Janaka Tuesday, 05 March 2019 09:50 AM

කසිප්පු හා මත්ද්‍රව්‍ය නැතිකරනවානම් විකල්පයක් යෝජනා කරන්න ඕනේ. ගම්මට්ටමින් ප්‍රමිතියකට කිතුල් රා, පොල්රා, තල් රා, භාවිතා කරලා සුරා බදු දෙපාර්තුමේන්තුවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක අදික්ෂණයෙන් අරක්කු පෙරලා ඉතා අඩු බදු මුදලක් ඇතිව කම්කරුවන් ඇතුළු අඩු අදායම් ඇති අයට ලබාදීමට රජය කටයුතුකරන්න ඕනේ. දුප්පත් අයට දැනට ගල් අරක්කු බෝතලයක් රුපියල් 1650.00 කට ගන්න අමාරුයි. කසිප්පු බෝතලේ රුපියල් 250.00 ක් 400.00 අතර තියෙද්දී . එහෙම නැතිනම් ලංකාවේ සියලු දෙනාට අරක්කු තහනම් කරන්න ඕනේ. ලොකුමිනිස්සුන්ට වයින් ස්ටෝර්ස් හා හෝටල් බාර් වලින් බොන්නත් පොඩි මිනිහ උඩබලාගෙන ඉන්නත් පුදුම නීතියක්. ජනාධිපතිතුමා මේ ගැනත් හිතන්න

:       0       1

raviTuesday, 05 March 2019 10:44 AM

මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට දිය යුතු විකල්පයක් නැහැ .!!! මත්පැන් , මත්ද්‍රව්‍ය නිසා අපේ සිද්ද වෙන ස්ත්‍රී දුෂණ , කලකෝලාහල .. කපාකොටාගනීම් , වෙඩි තබාගැනීම් , මිනීමැරුම් .. තව දුරටත් අනාගත පරපුර මේ නිසා විනාශයට පත්වීම් , මේ විදිහට තමයි මත්ද්‍රව්‍ය සහ මත්පැන් ගැන හිතන්න සහ වගකියයුතු තීරණ ගන්න ඕනේ . එහෙම නැති උනොත් අපේ රට , අපේ ජාතිය .. තව පරම්පරා දෙක ..තුනකින් විනාශවෙලා නැත්තටම .. නැතිවෙලා යාවි .

:       0       0

dias Tuesday, 05 March 2019 10:26 AM

රටටම ආදර්ශයක් වීම සඳහා මත්ද්‍රව්‍ය පාලනය පාර්ලිමේන්තුවෙන්ම ආරම්භ කරා නම් හොඳයි කියලයි මට සිතෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site