(ඔගස්ටින් ප්‍රනාන්දු )
මදුරන්කුලිය කනමුලෛ ප්‍රදේශයේදී හොරෝයින් මත්කුඩු පැකට් 60 ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අද (21) මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 29 ත් 35 ක් අතර වයස් කාණ්ඩවල පසුවන බවත් මොවුන් කණමුලෛ හා කොළඹ ගැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා කොළඹ සිට බසයෙන් මත්කුඩු ගෙනැවිත් ත්‍රී රෝද රථයකින් කණමුලෛ ප්‍රදේශයට ගෙන යන බවට ලද තොරතුරකට අනුව පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හෙට (22) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මත්කුඩු පැකට් 60 ක් සමඟ දෙදෙනෙකු පොලිස් දැලේ