(ඩයනා උදයංගනී )
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල්ඞ් කුරේ මහතා අද(11) එම ධුරයේ වැඩ භාරගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇති රෙජිනෝල්ඞ් කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළේය.
(ඡායාරූප - ගයාන් ලසන්ත)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති වැඩ භාරගනී
රවින් Friday, 11 January 2019 08:07 AM
අනිකුත් අයට බලපැවැත්වෙන කිසිදු වෘත්තිය සුදුසුකමක් මොහුට තිබේද? කරුණාකර මෙම තනතුරට අදාළ වෘත්තිය සුදුසුකම් පලකරන්න.
Chandima Friday, 11 January 2019 03:06 PM
ඔයගොල්ලෝ දන්නේ නැතුවට මෙයාට හොඳට ගඟේ මැණික් ගරලා පුරුද්ද ඇති... ජනාධිපතිතුමා ඕවා හොඳට හොයලා බලලා වෙන්නැති පත් කරන්න ඇත්තේ...
Duminda Saturday, 12 January 2019 03:40 AM
මෙයාටත් උපාධි එහෙම තියෙනවද?